හෝමාගම පුරාණ විහාරය​

හෝමාගම පුරාණ විහාරය කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම නගරයට ආසන්නව පිහිටි පැරණි වන්දනීය බෞද්ධ සිද්ධස්ථානයකි. ප්‍රදේශයේ බෞද්ධ ජනයා අතර ගෞරවයට පාත්‍ර වූ සුසිල්වත් භික්ෂූන් වහන්සේලා රැසකට මෙම පින්බිම සෙවන සලසයි. විස්තර..


අපේ ලොකු හාමුදුරුවෝ

සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝ නායක

ගරු මාදෝවිට පඤ්ඤාකිත්ති හිමිපාණන්

සිරිලක ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ මාදෝවිට ගම් පියසේ විසූ කිරිබණ්ඩා පියාණන්ට හා බංඩාරමැණිකේ මෑණියන්ගේ කණිටු පුතු ලෙස වසර 1941 ජූලි මස 03දින උපත ලැබූ අප නායක හිමියන් කුඩා කළ සිටම බුදු සසුන කෙරෙහි වඩාත් සමීප වූයේ සසර පුරුද්දට මෙන් විය.

විස්තර..